Author: Author

සාකච්ඡා සාර් ථකයි – විදුලි වෘත්තීය ක්‍රියාමාර් ගය නවතී

Author- September 25, 2025

පැවති සාකච්ඡා සාර්ථක බැවින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද ලබන සඳුදා වන විට නතර කිරීමට හැකි බව ලංවිම වෘත්තීය සමිති පවසනවා. Read More

චීනය සයුර මැද අත්හදා බැලූ අලුත්ම තාක්ෂනය

Author- September 25, 2025

චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා විහිදුම් තාක්ෂණ ක්‍රමවේදයක් ලෝකයේම අවධානය දිනාගත්තේය. එහිදී නවීන විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ ... Read More

සචිත්‍ර සේනානායකට අධිචෝදනා

Author- September 25, 2025

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතට අනුව තරඟ පාවාදීමේ චෝදනා යටතේ, මෙරට ජාතික තලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන සචිත්‍ර සේනානායකට එරෙහිව නිතිපතිවරයා විසින් අද (25) අධිචෝදනා භාරදී ... Read More

බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

Author- September 25, 2025

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ... Read More

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරෙන් අපවත් වූ හිමිවරු ගැන තොරතුරු

Author- September 25, 2025

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්ගේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩා වැටිමෙන් එහි වැඩම කළ භික්ෂුන් වහන්සේ 7 නමක් අපවත් වූහ. ඒ අතර රුසියානු, ... Read More

විෂ මත්ද්‍රව්‍ය ගැන කියන්න පොලීසියෙන් දුරකථන අංක රැසක්

Author- September 25, 2025

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (SDIG) දැනුම්දීමට අවස්ථාව සලසා ඇත. ... Read More

උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර් දේශයට ඇතුළත් කිරීමට පියවර

Author- September 25, 2025

උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බව ද අධ්‍යාපන, ... Read More

දූෂණයට එරෙහි සටන භයානක වුවත් ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි – ජනපති

Author- September 25, 2025

දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ දූෂණයට එරෙහි ... Read More

ඔක්තෝබරයේදී ලොව සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව ලෙස නම් කෙරේ

Author- September 25, 2025

ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාන්‍යයේ ‘Time Out’ නිකුත් කළ නවතම අනාවරණයට අනුව, ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ... Read More

ඉන්දියාව ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට

Author- September 25, 2025

සුපිරි සිව් දෙනාගේ වටයේ බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ජය ගැනීමට ඉන්දියාව සමත් විය. තරගයේ කාසිය වාසිය හිමි කරගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය ... Read More