Author: Author

නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේලා 7ක් අපවත් වෙයි

Author- September 25, 2025

මැල්සිරිපුර පන්සීයගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේ හත් නමක් අපවත්වී තිබේ. ඒ , උන්වහන්සේ රැදි සිටි කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් ය. කුරුණෑගල ... Read More

තලාවේ බිහිසුණු අනතුරක් – 4ක් මරුට

Author- September 25, 2025

අනුරාධපුර - ඇල්ල හරහා කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව - මොරගොඩ ප්‍රදේශයේ අද අලුයම සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව හතරදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොරි රථයක් සහ ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Author- September 25, 2025

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි ... Read More

දමිතාගේ සහ සැමියාගේ හඬපට රස පරීක්ෂක වෙත යොමු කරන්නැයි නියෝග

Author- September 24, 2025

රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට වන චෝදනාවට අදාළව රංගන ශිල්පිනි දමිතා අබේරත්න, ඇගේ සැමියා සහ පැමිණිලිකරුගේ හඬපට හා දුරකතන සංවාද රජයේ රස පරීක්ෂක වෙත ... Read More

ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්

Author- September 24, 2025

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් ... Read More

විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර් ගය වැඩ වර් ජනයකට ගෙනි යන් නෑ – වෘත්තිය සමිති

Author- September 24, 2025

ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයකට රැගෙන නොයන බව වෘත්තිය සමිති පවසයි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිතරව සිටින සියලු වෘත්තීය සමිති එක්ව ... Read More

වසර 50කට පසු නැවත සඳ තරණයට නාසා සූදානමින්

Author- September 24, 2025

වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය සඳහන් කරනවා. ... Read More

ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

Author- September 24, 2025

හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. ... Read More

මර් වීන්ගේ නඩුවක් විභාගයට දින දෙයි

Author- September 24, 2025

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන ... Read More

ජනපති ඇමරිකා එක්සත් ජනපදයට ළඟාවෙයි

Author- September 24, 2025

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ... Read More