Author: Author

ඇල්ලේ අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

Author- September 5, 2025

පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස ... Read More

සහල් උපරිම මිල උල්ලංඝනය කරන්නන්ට වැඩ වරදී

Author- September 5, 2025

පාරිභෝගික කටයුතු අධිකාරිය 2025 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා සිදු කළ වැටලීම්වලින් මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කරන ලද නඩු හරහා රුපියල් මිලියන 211ක දඩ මුදල් නියම ... Read More

විදෙස් සංචිතයේ සුළු වැඩිවීමක්

Author- September 5, 2025

2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 ජූලි ... Read More

ඇල්ලේ බිහිසුණු බස් අනතුරෙන් 15ක් මරුට – ප්‍රපාතයට වැටනු බස් රථය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

Author- September 5, 2025

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයිත් 18 දෙනෙකු ... Read More

ඉස්ලාම් බැතිමතුන් අද ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සමරයි

Author- September 5, 2025

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය සමරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටිනවා. ස්වකීය ජීවිතය පුරා මිනිසත් බව වෙනුවෙන් නබි තුමන් කළ කැපිකිරීම් ... Read More

ප්‍රදේශ කිහිපයකට පැය 09ක් වතුර නෑ

Author- September 4, 2025

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙ.ව 10.30 සිට ප.ව ... Read More

නවකවධ සිද්ධියකට නැගෙනහිර සරසවි සිසුන් 16ක් අත්අඩංගුවට

Author- September 4, 2025

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධියට මුහුණ දුන් සිසුවියක සිදුකළ පැමිණිල්ලකට අදාළව එරාවුර් පොලීසිය මෙම සිසුන් ... Read More

පද්මෙගේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයේ වැඩට පාකිස්තානුවන් ගෙන්වලා

Author- September 4, 2025

කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට තුළ පවත්වාගෙන ගිය බව කියන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයයේ සේවය කිරීම සඳහා පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති ... Read More

ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලාව වැටිලා තියෙන්නේ, ඒක ගොඩගන්න පුළුවන් කියලා හිතන් නෑ

Author- September 4, 2025

සංගීත ප්‍රසංගවල ආරක්ෂාව සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලාකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති චන්දන ප්‍රසාද් ... Read More

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන නව චක්‍රලේඛයකට අනුමැතිය

Author- September 4, 2025

පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ... Read More