Author: Author
ලංවීම සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර් ග අද සිට දැඩි කරයි
අද (22) දිනයේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව, ... Read More
සම්පත් මනම්පේරි වළ දැමූ ආයුධ තොගයක් ගොඩ ගනී
සම්පත් මනම්පේරි නැමැත්තා වළ දැමූ බව කියන උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගෙන තිබේ.ඒ, ඔහු විසින් ලබාදුන් තොරතුරු මත ඉඩමේ කල සෝදිසි ... Read More
ඉන්දියාවට කඩුලු 6ක ජයක්
2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ පකිස්ථානය සමග පැවති තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 6කින් ජය ගත්තේ ය. ඩුබායි තණතිල්ලේ ... Read More
සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 6512 ක්
වසරේ පළමු මාස 7 තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 6512 ක් වාර්තා වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. ... Read More
විදුලිබල සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි – මෙන්න ගැසට්ටුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා ... Read More
ඊශ්‍රායලයේදී අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා අද (21) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම ... Read More
පුද්ගලයින් 78 දෙනෙක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස ධීවර කටයුතුව නිරතවූ පුද්ගලයින් 78 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ සති දෙකක් තුල සිදුකල මෙහෙයුම් මඟින්, ... Read More
සිංහයන්ගේ සිහිනය බොඳ වෙයි
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ඊයේ (20) පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා . ... Read More
මුදල් අවභාවිතා වීම ගැන විමර් ශනයක්
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 8000 කට වැඩි ප්‍රමාණයක් අවභාවිතා වී ඇති බවට අනාවරණය වී තිබේ. බුද්ධ සාශන සහ ආගමික කටයුතු ... Read More

