Author: Author

ආරක්ෂක හේතුන් මත පවරාගත් උතුරේ ඉඩම්, දේශපාලන වාසි වෙනුවෙන් නිදහස් කරන්නේ නෑ – බිමල්

Author- September 19, 2025

ආරක්ෂක හේතුන් මත රජයට පවරාගත් උතුරු පළාතේ ඉඩම්, දේශපාලන වාසි අරමුණු කරගෙන නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, අදාළ ඉඩම් හිතුමතයේ නිදහස් ... Read More

සාමාන්‍ය පෙළ විභාගයට අයඳුම්පත් කැඳවීම සැප්තැම්බර් 18 සිට

Author- September 19, 2025

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 සැප්තැම්බර් 18 දින සිට ඔක්තෝම්බර් 09 දින දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු ... Read More

රන් බිස්කට් තොගයක් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට

Author- September 19, 2025

රත්‍රං බිස්කට් තොගයක් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුරට ... Read More

විදෙස් රැකියා පැමිණිලි විමර් ශනයට නව විශේෂ විමර් ශන ඒකකයක්

Author- September 19, 2025

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ. ඒ, පොලීසියේ සම්බන්ධීකරණය සහිතවයි. පරීක්ෂණ කඩිනම් කිරීම, පැමිණිලි වඩාත් කාර්යක්ෂමව විසඳීම සහ ... Read More

ඩෑන් ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට

Author- September 19, 2025

දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ... Read More

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

Author- September 19, 2025

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම ... Read More

වාහන පැහැරගෙන යාමට ලීසිං සමාගම්වලට බලයක් නෑ – අධිකරණයෙන් තීන්දුවක්

Author- September 19, 2025

කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ලීසිං සමාගමක් විසින් පැහැරගත් වෑන් රථයක් යළි එහි ලියාපදිංචි හිමිකරුටම ලබාදෙන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. කල්බදු ගෙවීම ... Read More

අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවමක්

Author- September 19, 2025

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල ... Read More

පියාගේ වියෝව සැලවීමත් සමඟ දුනිත් වෙල්ලාලගේ දිවයිනට එයි

Author- September 19, 2025

සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25ට ... Read More

2026 අයවැයේ ප්‍රධාන ඉලක්කය

Author- September 19, 2025

ඉදිරි අයවැය රටේ සංවර්ධනයට අඩිතාලමක් වනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින සීමිත මුදල් ප්‍රමාණය මෙරටට ... Read More