Author: Author
සිංහයන්ට සුපිරි ජයක් – ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට
කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා . ‘බී’ ... Read More
විදුලි සේවකයින් අදත් අකුරට වැඩ
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව ලබන 21 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙම අකුරට ... Read More
තෝරාගත් ඩිපෝ 25ක් සංවර් ධනය කිරීම අද ඇරඹේ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම අද (19) ආරම්භ වේ. ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මග පෙන්වීමෙන් ... Read More
අදත් ගිගුරුම් සහිත වැසි
අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්
ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.9ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් හටගෙන තිබේ. ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ මුහුදේ මෙම කම්පන තත්ත්වය වාර්තාවී තිබේ. ... Read More
අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) ... Read More
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලවරණයට දින තීන්දු වෙයි
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා ... Read More
බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නැමැත්තිය ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ... Read More
ලංවිම ප්‍රධාන කාර් යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්
අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලංවීම සේවකයින් විසින් විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක නිරතව සිටියි. මේ හේතුවෙන් ප්‍රධාන ... Read More
මෙරට විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට
ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 2025 වර්ෂයේ දී එක් ස්ථානයකින් පහත වැටී තිබේ. සැප්තැම්බර් මස 11 වන දින නිකුත් කළ 2025 ... Read More

