Author: Author
ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට
ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. නව මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමග එකම ... Read More
දෙදෙනෙකුට දිවි අහිමි කළ මධ්‍යම අධිවේගයේ අනතුර
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුර සිදුවූයේ ලොරි රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් එකිනෙක ගැටීමෙනි. ... Read More
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More
පද්මේ ඇතුළු 5දෙනාට රැඳවුම් නියෝග
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ. ත්‍රස්ත ... Read More
ශ්‍රී ලංකාව සමඟ සටනට එන සිම්බාබ්වේ T20 සංචිතය එළියට
ශ්‍රී ලංකාව කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ සිම්බාබ්වේ සංචිතය නම් කර තිබේ. සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර ඇත. අබ්‍රයන් ... Read More
උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ආරම්භ කෙරේ
උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ... Read More
රණවිරුවන් පීඩාවට පත් කිරීම ගැන පොහොට්ටුවෙන් අස්ගිරි මහා නාහිමිට ලිපියක්
රණවිරුවන් පීඩාවට පත් කිරීම පිළිබඳව සැල කර සිටීමයි’ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන්ට ... Read More
අනුර සහ බිරිඳ ඇතුළු 4කට අධිචෝදනා
අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (2) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් ... Read More
කහවත්ත ඝාතනයේ සිද්ධියේ වෙඩික්කරු සහ ජීප් රථයේ රියදුරු හඳුනාගනියි
කහවත්ත පලන්රිසූයගම හල්ලිද ප්‍රදේශයේ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (02) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ... Read More
පැරණි ජාතිවාදී, විනාශකාරී ඝෝෂාවන්ට අපි ගනු ලබන ඉදිරි ක්‍රියාමාර් ග ආපසු හැරවීමට ඉඩ තියන්නේ නෑ
යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත් වූ ලෝක පොල් දින සැමරුමට සමගාමීව ... Read More

