Author: Author

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90ක් – 49 දෙනෙකු මරුට

Author- September 2, 2025

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90 කින් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, 49 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මේ අතර, මිටියාගොඩ ... Read More

වෛද්‍ය බෙල්ලන රනිල් ගැන කළ ප්‍රකාශ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරික්ෂණයක්

Author- September 2, 2025

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා සම්බන්ධයෙන් මාධ්‍යට කරන ලද ප්‍රකාශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පරික්ෂණයක් ආරම්භ කර ... Read More

පුපුරණ ද්‍රව්‍ය සමඟ රැප් ගායන ශිල්පියෙක් අත්අඩංගුවට

Author- September 2, 2025

මීට දින කිහිපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් 'මදුවා' නැමැත්තා පුපුරණ ද්‍රව්‍යය තොගයක් සමඟ නැවතත් අත්අඩංගුවට ගෙන ... Read More

මිචෙල් ස්ටාර් ක්‌ ජාත්‍යන්තර 20-20 පිටියට ආයුබෝවන් කියයි

Author- September 2, 2025

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත තරග රැසකින් සමන්විත ඕස්ට්‍රේලියාවේ ... Read More

ජනපති අද දෙවැනි දිනටත් උතුරේ සංචාරයේ

Author- September 2, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) දෙවැනි දිනටත් උතුරේ සංචාරයේ නිරත වනවා. අදත් (02) නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීම් සහ විවෘත කිරීම් ... Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 74යි

Author- September 2, 2025

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. එම අවස්ථාවට පක්ෂයේ ... Read More

බස් රථවලට තෙල් මිල අඩු වුනා මදිලු

Author- September 2, 2025

ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. Read More

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර් ජනයක

Author- September 2, 2025

රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් අද (02) දිනයේ රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් ... Read More

අදත් වැසි

Author- September 2, 2025

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ... Read More

යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි

Author- September 1, 2025

යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවති බවයි ... Read More