Author: Author
ශිෂ්‍යත්ව විභාගය අදයි
2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ... Read More
පැටවීමට ගිය බහාලුමක් ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් එහි සිටි රියදුරු මරුට
කොළඹ වරාය බහාලුම් අංගනයේදී බහාලුමක් ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රයිම් මූවර් රථයේ සිටි රියදුරු මියගොස් තිබේ. කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්‍රයිම් මූවර් ... Read More
ඇසළ පෙරහරේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකෙරේ
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ නිමාව සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රය වන දිය කැපීමේ මංගල්‍යය අද (9) පෙරවරුවේ සුබ නැකැතින් සිදු කළේය. අවසන් රන්දෝලි මහා පෙරහර ... Read More
හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක්
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වෙයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ප්‍රවෘත්ති ... Read More
ඊශ්‍රායලයේ තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන්
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ... Read More
දහම් පාසල් සහතිකයට ඉහළ වටිනාකමක් ?
දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් සඳහා සලකා බැලීමේ විභාග ලැයිස්තුවට ඇතුලත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ... Read More
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි අත්අඩංගුවට
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි එංගලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයද මේ බව තහවුරු කර තිබෙනවා. ලිංගික අතවර ... Read More
රාජ්‍ය ආයතනවලට කැබ් රථ 2,000ක් ආනයනයට සැලසුම්
රාජ්‍ය ආයතන සඳහා කැබ් රථ 2000 ක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ... Read More
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඔල් පෙරහැර පසුගිය මස 30 ... Read More
පින්බර නිකිණි පොහොය අද
ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (08) යෙදී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, ... Read More

