Author: Author

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර් යයි

Author- September 1, 2025

අධිවේගී මාර් ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල ... Read More

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Author- September 1, 2025

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය.ඒ තරගාවලියේ 2වැනි තරගය කඩුලු 5කින් ජය ගනිමින් ය. ... Read More

ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද සිට

Author- September 1, 2025

ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ වෙයි. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, දෙසැම්බර් 31 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි. ඊට ... Read More

ඉන්ධන මිල වෙනස් වුන හැටි

Author- September 1, 2025

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය ... Read More

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

Author- September 1, 2025

සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර ... Read More

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින ගැටුම අද

Author- August 31, 2025

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (31) පැවැත්වේ. හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් ... Read More

රාජ්‍ය ආයතනවල භාවිතයට කැබ් රථ 2000ක් ආනයනයට සැලසුම්

Author- August 31, 2025

ලබන වසර මුලදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැබ් රථ 2000ක් ගෙන්විමට ද සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් ... Read More

ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

Author- August 31, 2025

වලංගු වීසා කාලය ඉක්මවා ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කර තිබේ.ඒ, දෙසැම්බර් 31 වැනිදා දක්වායි. වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් නොමැති ... Read More

පද්මේ ඇතුළු අපරාධකරුවන් ගැන පොලීසිය, අද අධිකරණයට කරුණු දක්වයි

Author- August 31, 2025

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනා සම්බන්ධයෙන් අද (31) අධිකරණයට කරුණු වාර්තා කරන බව, පොලීසිය පවසයි. ඒ, අනුව ... Read More

පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා වෙයි

Author- August 30, 2025

දුම්රිය හරස් මාර්ගයක සිදුකරන නඩත්තු කටයුක්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 05 වනදා සිට 07 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා ... Read More