Author: Author

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින සටන අද

Author- August 29, 2025

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (29) පැවැත්වේ.තරග දෙකකින් සමන්විත තරගාවලිය පැවැත්වෙන්නේ, හරාරේහීදී. චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ... Read More

වයස 35 ට වැඩි සියලු දෙනාටම රෝග පරීක්ෂා කිරීමේ පැකේජයක්

Author- August 29, 2025

වයස අවුරුදු 35 ට වැඩි සෑම පුද්ගලයෙකුටම තමන්ට තිබෙන රෝග හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් කර ගැනීමට පැකේජයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක ... Read More

සෑම රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර

Author- August 29, 2025

සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, මේ වන විටත් ... Read More

රුසියාවෙන් යුක්‍රේන අගනුවරට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරක්

Author- August 29, 2025

රුසියාව ඊයේ (27) රාත්‍රියේ යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරමාලාවක් එල්ල කර තිබේ. එම ප්‍රහාර වලින් දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු මිය ... Read More

ලංගම වර්ජනය දෙවන දිනටත්

Author- August 29, 2025

ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති ආරම්භ කළ අඛන්ඩ වැඩවර්ජනය දෙවන දිනයටත් අද ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් බන්දුල රත්නායක කියා සිටියේ ... Read More

ආචාර්ය නන්දලාල් වීරසිංහට ඇගයීමක්

Author- August 29, 2025

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙවර ග්ලෝබල් ෆයිනෑන්ස් මහ බැංකුකරු (Global Finance’s Central Banker Report Cards 2025) 'A'ශ්‍රේණියක් ලබාගැනීමට සමත්ව තිබේ. ... Read More

පසුගිය වසරට වඩා විදෙස් ආයෝජන දෙගුණයකින් වැඩි වෙලා

Author- August 29, 2025

ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරය තහවුරු කිරීම හේතුවෙන් පෙර වසරට සාපේක්ෂව රටට විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ වැඩි වීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ... Read More

කට්ටි පැන්න රාජිත අද අධිකරණයට

Author- August 29, 2025

අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ නොතීසියට අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. සිය සේවාදායකයා ... Read More

රනිල්ගේ සෞඛ්‍ය ගැන මාධ්‍යට කියපු බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක්

Author- August 28, 2025

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. පසුගිය දිනවල හිටපු ... Read More

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Author- August 28, 2025

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ නම් කළේය. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ... Read More