Author: Author
ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ සැකකාර රියදුරුට රැඳවුම් නියෝග
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා මන්ත්‍රී' ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් රියදුරු රැඳවුම් නියෝග මත දින 5ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමිව ... Read More
නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ... Read More
පොලිස්පතිට ඍජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්
ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ. මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව ... Read More
ඉන්දීය අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළට
මෝසම් සුළඟත් සමග, ඉන්දියාවේ සිට පැමිණෙන ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළ ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති සමන්ත ගුණසේකර ... Read More
රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනපති ප්‍රතික්ෂේප කරයි
සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සදහා ඩොන්බාස් කලාපය අත්හරින්නැයි රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ. ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් යන ප්‍රදේශවලින් සමන්විත ඩොන්බාස් ... Read More
කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර් ජනයක
කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ, ... Read More
හිමිකම් ජාතික වැඩසටහන අදින් ඇරඹෙයි
ඉඩම් හිමිකම් බලපත්‍ර හා ඔප්පු ලබා දීමේ හිමිකම ජාතික වැඩසටහන අද (13) ආරම්භ වේ. ඒ, කිලිනොච්චිය පලෙයි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය මුල් කර ගනිමිනි. කෘෂිකර්ම, පශු ... Read More
ළමා සහ කාන්තා අපයෝජන පැමිණිලි ඉහළට
මෙම වසරේ මුල් මාස හය තුළ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසයි. ඒ, පසුගිය ... Read More
බස්වලටත් AI
රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි. කතරගම ප්‍රදේශයේදී ... Read More
දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි
සබරගමුව පළාත සහ නුවරඑළිය මෙන්ම මහනුවර දිස්ත්‍රික්ක වලට, අද(13) මිලිමීටර 50 ට වැඩි වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ ... Read More

