Author: Author
තැපැල් සේවක වර් ජනය අඛණ්ඩව – යුද හමුදා බස් රථ යොදා ගනිමින් තැපැල් භාණ්ඩ ප්‍රවාහනය ඇරඹෙයි
යුද හමුදා බස් රථ යොදා ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබූ තැපැල් භාණ්ඩ විවිධ ප්‍රදේශ වෙත යොමු කළ බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. තැපැල්පතිවරයා ... Read More
බස්නාහිර පරිපූරක වෛද්‍ය වැඩ වර් ජනය අත්හිටුවයි
ස්ථාන මාරු ලේඛනයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් බස්නාහිර පළාත් සභා රෝහල්වල ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ. පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ , ... Read More
ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල එළියට
ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්‍රතිඵල ලබා ගත හැකි බවයි ඇති බව විභාග දෙපාර්තමේන්තුව ... Read More
දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්
අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ. එලෙස අවලංගු කර ඇත්තේ, මුහුදුබඩ ... Read More
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ මහතා පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ මැගසින් බන්ධනාගාරය වෙත ... Read More
රනිල් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ ... Read More
හිටපු ජනපති රනිල්ගේ නඩුව විභාග කරන ශාලාවේ විදුලිය විසන්ධි වෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන අධිකරණ ශාලා පරිශ්‍රයේ විදුලිය විසන්දී වී ඇති බව වාර්තා වේ. දැනට විනාඩි කිහිපයක සිට විදුලිය විසන්ධි ... Read More
මධ්‍යම තැපැල් හුවමාරුවට කැරලි මර් දන කණ්ඩායම් කැඳවයි
මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ආරක්ෂාව තර කර තිබෙනවා. එසේම, දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ... Read More
දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයට මාරු කරයි
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. ආරක්ෂක හේතුන් මත ඔහුව මෙලෙස එම බන්ධනාගාරයට ඇතුළත් කළ බව ... Read More
රනිල් බලන්න නාමල් සහ හිටපු මැති ඇමතිවරුන් රැසක් අධිකරණ භූමියට
අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන නඩුව මේ වන විට අධිකරණය තුළ විභාග වෙමින් පවතිනවා. එවැනි පසුබිමක, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරන ... Read More

