Author: Author

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කෙරේ

Author- August 22, 2025

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි ... Read More

ප්‍රබල භූකම්පනයක්

Author- August 22, 2025

මියන්මාර - ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිච්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය සිදුව ඇති බවය. පොළොව ... Read More

තරාතිරම වැදගත් නෑ – නීතිය කාටත් පොදුයි

Author- August 22, 2025

වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ... Read More

රනිල් අත්අඩංගුවට

Author- August 22, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කැඳවීමකට අනුව අද(22) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ... Read More

රුමේෂ් තරංග ශ්‍රී ලංකාව රනින් බබළවයි

Author- August 22, 2025

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේ අද (22) පැවති හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. ඔහු මීටර 82.05ක දක්ෂතාවක් ... Read More

මධ්‍යම තැපැල් හුවමාරුව උණුසුම් වෙයි

Author- August 22, 2025

මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළත උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. තැපැල් මලු තොගයක් ප්‍රවාහන කිරීමට යාමේදී සේවකයින් හා නිලධාරීන් අතර මේ උණුසුම තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් ... Read More

හෙලිකොප්ටරයකට ප්‍රහාරයක් – 12ක් මරුට

Author- August 22, 2025

කොලොම්බියාවේ ක්‍රියාත්මක FARC ගරිල්ලා ත්‍රස්තවාදීන් විසින් එරට පොලිස් හෙලිකොප්ටරයකට එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කොකේන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන කොකා කොළ භෝග ... Read More

රනිල් CIDය හමුවට පැමිණෙයි

Author- August 22, 2025

 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි රජයේ මුදල් යොදාගෙන සිදුකළැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව ... Read More

නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවීමට සැලසුම්

Author- August 22, 2025

නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. එහි සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ, උතුරු පළාතේ ආයෝජන කාලප ... Read More

වර් ජානයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප අහිමිවෙයි

Author- August 22, 2025

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ලිපියක් යොමුකරමින් වර්ජනයේ නිරත සේවකයින්ට ඔහු දන්වා ඇත්තේ, මාසික වැටුප අවශ්‍යනම් ... Read More