Author: Author

රනිල් CIDය හමුවට පැමිණෙයි

Author- August 22, 2025

 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි රජයේ මුදල් යොදාගෙන සිදුකළැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව ... Read More

නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවීමට සැලසුම්

Author- August 22, 2025

නව අයෝජන කලාප 7 ක් මේ වසරේදි පිහිටුවන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. එහි සභාපති අර්ජුන හේරත් මහතා සඳහන් කළේ, උතුරු පළාතේ ආයෝජන කාලප ... Read More

වර් ජානයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප අහිමිවෙයි

Author- August 22, 2025

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ලිපියක් යොමුකරමින් වර්ජනයේ නිරත සේවකයින්ට ඔහු දන්වා ඇත්තේ, මාසික වැටුප අවශ්‍යනම් ... Read More

ඒකාබද්ධ බස් කාලසටහන් ලබන සඳුදා සිට

Author- August 22, 2025

ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ඉංජිනේරු පි ඒ චන්ද්‍රපාල මහතා සඳහන් ... Read More

තැපැල් වර් ජනය අද 5 වැනි දිනටත් – මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව

Author- August 22, 2025

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 5 වැනි දිනටත් ක්‍රියාත්මක කෙරේ. එවන් පසුබිමක් තුළ මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත. මේ ... Read More

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

Author- August 22, 2025

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා ... Read More

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා එක්දින සංචිතය එළියට

Author- August 21, 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එක්දින තරගාවලියට ක්‍රීඩාකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද (21) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ... Read More

රාජිතගේ වරෙන්තුව නිවසේ දොරේ අලවයි

Author- August 21, 2025

නොතීසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (21) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසේ ... Read More

හිටපු ඇමති අනුර ප්‍රියදර් ශන ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා

Author- August 21, 2025

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ ... Read More

සැප්තැම්බර් මුල එළියට එන iPhone 17 Pro Max

Author- August 21, 2025

ඇපල් සමාගම විසින් iPhone 17 Pro Max ජංගම දුරකථනය සැප්තැම්බර් මස මුලදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගෙවුණු වසරේ iPhone 16 ... Read More