Author: Author
ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More
ලබන වසරේ සිට බ්‍රිතාන්‍යට යවන සියලු ම ඇඟලුම් තීරු බද්දෙන් නිදහස්
ලබන වසරේ සිට සිට එක්සත් රාජධානියට අපනයනය කරන සියලු ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්පුර්ණයෙන් ම තීරු බදු සහනය ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් ... Read More
රාජිතට නොතීසි
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ පත් කෙරේ
ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම මහතා තේරී පත්ව තිබේ. ඒ අද (20) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ... Read More
සංස්ථා ලුණු මිල පහළට
ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දමා තිබේ. එම සංස්ථාවේ සභාපතිවරයා අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් ... Read More
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ... Read More
ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩ වර් ජනයක
ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ ස්ථාන මාරුවීම් ලැබූ තම සාමාජිකයින් පස් දෙනෙකුට රෝහලේ පැමිණිමේ ලේඛනයේ අත්සන් කිරීමට රෝහල් ... Read More
දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ ... Read More
ෆින්ලන්ත මන්ත්‍රීවරයෙකු එරට පාර් ලිමෙන්තුවේදී සියදිවි නසාගනී
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ මෘතදේහය එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළම තිබියදී හමුව තිබේ. මෙලෙස හමුවී ඇත්තේ 30 හැවිරිදි ඒමලි පෙල්ටොනන් නම් එරට සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන ... Read More
විශේෂ සෝදිසි මෙහෙයුමෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් විසිහයදහස් තුන්සිය පහලොස් දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. ඊයේ දිනයේ දී දිවයින පුරා ... Read More

