Author: Author
කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර් ජනයක
කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ, ... Read More
හිමිකම් ජාතික වැඩසටහන අදින් ඇරඹෙයි
ඉඩම් හිමිකම් බලපත්‍ර හා ඔප්පු ලබා දීමේ හිමිකම ජාතික වැඩසටහන අද (13) ආරම්භ වේ. ඒ, කිලිනොච්චිය පලෙයි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය මුල් කර ගනිමිනි. කෘෂිකර්ම, පශු ... Read More
ළමා සහ කාන්තා අපයෝජන පැමිණිලි ඉහළට
මෙම වසරේ මුල් මාස හය තුළ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසයි. ඒ, පසුගිය ... Read More
බස්වලටත් AI
රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි. කතරගම ප්‍රදේශයේදී ... Read More
දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි
සබරගමුව පළාත සහ නුවරඑළිය මෙන්ම මහනුවර දිස්ත්‍රික්ක වලට, අද(13) මිලිමීටර 50 ට වැඩි වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ ... Read More
වෙඩි වැදුණු හිටපු ප්‍රාස මන්ත්‍රී මරුට
අද (12) දහවල් මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා සිටි හිටපු ප්‍රාස මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෝටර් ... Read More
ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් නැහැ – නලින්ද
ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වෙමින් ඔහු ... Read More
නව පොලිස්පති ධුරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ... Read More
රාජිත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කර තිබෙනවා. සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් ... Read More
ජාත්‍යන්තර අලිඇතුන්ගේ දිනය අදයි
ලොව පුරා අලිඇතුන් සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා ප්‍රකාශයට පත්කළ ‘ජාත්‍යන්තර අලිඇතුන්ගේ දිනය’ අදට (අගෝස්තු 12) යෙදී තිබෙනවා. ඒ අනුව අප්‍රිකානු සහ ආසියානු වනඅලි සහ හීලෑ ... Read More

