Author: Author
මාරාන්තික මී උණ රෝගය දරුවන් අතර ඉහළට
මාරාන්තික මී උණ රෝගය මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසීය. අද (11) ... Read More
රාජිත දුරකතනයත් විසන්ධි කරලා අතුරුදන්
නීතිමය ක්‍රියා පටිපාටියට පටහැණි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කළා යැයි කියන ... Read More
මධ්‍යම කඳුකරයට දැඩි මීදුමක්
මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ පවතින මද වැසි හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ ... Read More
ජනපති ලබන මස අමෙරිකාව හා ජපානයේ සංචාරයක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් 24 වැනිදා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට නියමිතව තිබේ.ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සැප්තැම්බර් ... Read More
දීයේ ගිලී විදෙස් කාන්තාවක් මරුට
අලුත්ගම මොරගල්ල වෙරළ තීරයට දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් අද (11) දීයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන ... Read More
මෙරට ධනවත්ම පුද්ගලයා ඉෂාර නානායක්කාර
මෙරට ධනවත්ම පුද්ගලයා බවට මෙරට පුමුඛ පෙලේ සමාගාම් කිහිපයක සභාපතිවරයෙකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා පත්ව තිබේ.ඒ, ඩොලර් බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියමින් ය. ... Read More
වන අලි වෙනුවෙන් ජංගම වෛද්‍ය ඒකකයක්
වන අලින්ට ප්‍රතිකාර කිරීම සදහා ජංගම වෛද්‍ය ඒකකයක් ක්‍රියාත්මක බව, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, වනජීවි දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක්ව පවතින භෞතික සම්පත් මිලදී ... Read More
පොලිස් නිලධාරීන් 58කගේ සේවය අත්හිටුවයි
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පොලිස් නිලධාරීන් 58 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඌව පළාත කේන්ද්‍ර ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
අද (11) බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ... Read More
2025 මේ දක්වා තුළ සංචාරක පැමිණීම මිලියන 1.4 ඉක්මවයි
2025 වසරේ මේ දක්වා සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම සංචාරක පැමිණීම 2024 ... Read More

