Author: Author
වාහන ආනයනය සීමා නොකරන බව ජනපති කියයි
වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. ඊයේ (06) දිනය ... Read More
ආපදා කළමනාකරණ පනත යාවත්කාලීන කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
ආපදා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, නව ප්‍රවණතා හා ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ , ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාව ජනාධිපති ... Read More
‘ටයිටන්’ පිපුරුණු හේතුව එළියට
ලොව අවධානයට ලක්වුණු ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව වසර දෙකකට පසුව අමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය වාර්තාවක් මගින් හෙළිකර තිබේ. වාර්තාවේ දැක්වෙන පරිදි ටයිටන් ... Read More
රූපලාවන්‍ය ආලේපන වර් ග 49ක් භාවිතයට නුසුදුසු බවට අනාවරණයක්
මෙරට වෙළඳපොලේ අලෙවි කරනු ලබන රූපලාවන්‍ය ආලේපන වර්ග 49ක, භාවිතයට නුසුදුසු මට්ටමින් බැරලෝහ අන්තර්ගත වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ ... Read More
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප
අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැර තිබේ. ඒ අනුව මහනුවර මහෙස්ත්‍රාත් ... Read More
අමෙරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බදු අද සිට බලාත්මක වෙයි
අමෙරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බදු අද සිට බලාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි. පසුගිය අප්‍රේල් 2 වැනිදා, අමෙරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ... Read More
පාසල් සිසුන් ගැන බය හිතෙන කතාවක්
සමාජයේ විවිධ හේතූන් වර් තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට සවස තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුමක් – විමසිලිමත් වෙන්න කාලගුණයෙන් නිවේදනයක්
උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ... Read More
බොක්ස් ඔෆිස් වාර් තා අලුත් කළ “Dead To Rights”
ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය පිළිබඳ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මෙම වසරට යෙදෙනවා. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සව රැසක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වීමට නියමිතයි. එම ... Read More

