Author: Author

වෛද්‍යවරු වර් ජනයකට සැරසෙයි

Author- August 6, 2025

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් ... Read More

ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Author- August 6, 2025

අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- August 6, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ... Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීමක් ගැන අපි කතා කරන්නේ නැහැ – මධුර සෙනෙවිරත්න

Author- August 5, 2025

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් කතා නොකරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා. මේ වන විට සිසුන් ... Read More

තෙවන රන්දෝලි පෙරහැර වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම

Author- August 5, 2025

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර හෙට (06) දින වීථී සංචාරය කරනු ලබයි. එම කාලය තුළ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග සම්බන්ධයෙන් ... Read More

කැබිනට් තීරණ

Author- August 5, 2025

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ නව තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒවා මෙසේය. 01 - 2025 දෙවන කාර්තුව සඳහා වන රජයේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශය 2024 අංක ... Read More

කුළු බඩු ප්‍රති අපනයනය කරන්න සමාගම් හතරකට අනුමැතිය

Author- August 5, 2025

තෝරාගත් කුළු බඩු ප්‍රති අපනයනය සඳහා ආනයන සමාගම් වලට ‘ අනුමත ව්‍යවසාය ‘ තත්ත්වය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . තෙල් සාරය, ඔලියොරෙසින් සහ ... Read More

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට අනුමැතිය

Author- August 5, 2025

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ නවීකරණය හා සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ... Read More

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 177 කින් සම්මතයි

Author- August 5, 2025

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අද (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවිය. යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක් හිමි නොවීය. එක් ... Read More

පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර් තිමත්ම නිලධාරියෙක් තමයි ඉවත් කරන්නේ – ආනන්ද විජේපාල

Author- August 5, 2025

මෙරට පොලිස් ඉතිහාසය තුළ සිටි අපකීර්තිමත්ම නිලධාරියෙක් අද (05) දිනයේ ඉවත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් ... Read More