Author: Author
මෙරටට පැමිණෙන විදේශිකයින්ට ගුවන් තොටුපොළේදීම තාවකාලික රියැදුරු බලපත්‍ර
මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා විශේෂ කවුළුවක් ... Read More
අද සවස ගිගුරුම් සහිත වැසි
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා කාලගුණ අනාවැකිය ... Read More
ෂාරුක් ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව දැනුම්දෙයි
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත මෙරටට නොපැමිණෙන බව දැනුම් දී ඇති බව City of Dreams Sri Lanka නිවේදනය කර තිබෙනවා. City ... Read More
අධ්‍යාපනය හා දරුවන්ගේ ජීවිත එක්ක දේශපාලනය ගාව ගන්න එපා
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. ... Read More
අගහරු ග්‍රහයාගේ විශාලතම කැබැල්ල අලෙවි වෙයි
2023 බටහිර අප්‍රිකානු නයිජර් ප්‍රාන්තයෙන් සොයා ගත් කිලෝ ග්‍රෑම් 24යි ග්‍රෑම් 500ක උල්කාපාතයක් වන අගහරු ග්‍රහයාගේ පෘථිවියේ විශාලතම කැබැල්ල ඇමෙරිකානු ඩොලර් මිලියන 5යි දශම 3කට ... Read More
ඉතිහාසයේ පළමුවරට වී අලෙවි මණ්ඩලයෙන් තෙත වී මිලදී ගනියි
ඉතිහාසයේ පළමුවරට තෙතමනය සහිත වී මිලදී ගැනීමට ද වී අලෙවි මණ්ඩලය මිලක් නියම කර තිබෙනවා. ගොවීන් මණ්ඩලයට වී ලබා දෙන්නේ නම් රජයත් සමග සාකච්ඡා කර ... Read More
ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය විවෘත කෙරේ
මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ... Read More
හෙද සේවයට ලබාදී තිබූ නියෝගයක් බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
රජයේ සේවයේ නියුතු හෙද ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් වයස අවුරුදු හැටේදී (60) දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ... Read More
SPA ගොස් ඩෙකා නැටූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්
සම්බාහන මධ්‍යස්ථානයක ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව මෙම ... Read More
අත්අඩංගුවට ගත් කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුව අද (17) උදෑසන ... Read More

