Author: Author
දළදා වහන්සේ උදෙසා ආදිවාසීන්ගේ මී පැණි පූජාව අද
දඹානේ ආදිවාසීන් දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන මී පැණි පූජාව අද (04) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරෙනවා. සෑම වසරකම පළමු රන්දෝලි පෙරහර දින වැදි ... Read More
බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 68 ක් මරුට
යේමනය ආසන්න මුහුදේ බෝට්ටුවක් පෙරළීමෙන් අප්‍රිකානු සරණාගතයින් සහ සංක්‍රමණිකයන් 68 දෙනෙකු මියගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 74 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. අනතුරින් 12 දෙනෙකු ... Read More
ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක බස් ධාවනය නවතී
ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවනය නවතා දැමීමට තීරණය කර තිබේ. ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ ලබානොදීමට ... Read More
වසරේ මුල් මාස 6 ට වරායේ මෙහෙයුම් ලාභය මිලියන 24,000 පනී
වසරේ ගත වූ මාස 6 තුළ වරායේ මෙහෙයුම් ලාභය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රවාහන, මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ... Read More
ජාතික ධීවර යාත්‍රා සංගණනය අද ඇරඹෙයි
ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ , අද සිට දිවයින පුරා වෙරළ තීරයේ ධීවර තොටුපොළ ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. ඒ අනුව සියලුම OFRP හා MTRB යාත්‍රා මෙම ... Read More
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි
උතුර, උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ ... Read More
විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් නෑ – අගමැති හරිනි
විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත් සිසු උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන ... Read More
ජූලි මාසයේ සංචාරක පැමිණීම ලක්ෂ 2 පනී
ජූලි මාසය තුළ ද මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් ... Read More
දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ලබන වසරේ සිට
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ( Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක ... Read More
අරුගම්බේ සංචාරක කර් මාන්තයට ඊශ්‍රායල් ජාතිකයින්ගෙන් දැඩි තර් ජනයක්
සංචාරක වීසා මත පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලකරන බව එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ... Read More

