Author: Author
රජයේ වී මිල ප්‍රකාශයට පත් කෙරේ
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (16) නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140 කට ... Read More
ලංගමට සේවකයින් බඳවා ගැනීම ගැන තීරණයක්
මින් ඉදිරියට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණය සිදුකරනු ලබන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද මත පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ... Read More
2025 O/L විභාගය අදින් ඇරඹෙයි
2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටීමට නියමිත ... Read More
අද සිට වැස්ස වැඩි වෙයි
අද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ... Read More
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්
මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග ... Read More
IMF අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අද(16) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ, මෙම සංචාරය අතරතුර ඇය රජයේ බලධාරීන් සහ අදාළ ... Read More
O/L විභාගය හෙටින් ඇරඹෙයි
2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතය. විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ... Read More
කාගේත් අවධානය දිනාගත් ඉන්දු – පාකිස්තාන ලෝක කුසලාන ගැටුම අද
මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව කාගේත් අවධානය දිනා ගත් ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය සැලසුම් කළ පරිදිම අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ... Read More
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කෙරේ
ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයත් සමග නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න ... Read More
ජින්තුපිටියේ හා වස්කඩුවේ වෙඩි තැබීම් ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 8ක්
කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ සහ කළුතර වස්කඩුව වාඩියමණ්කඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබිම් සම්බන්ධයෙන්, පොලිස් කණ්ඩායම් 08ක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය ... Read More

