Author: Author
ආසන පටි පැළඳීම හරහා අනතුරු 45%කින් අඩුකර ගත හැකියි
අධ්‍යයනවලට අනුව ආසන පටි පැළඳීම තුළිත් අනතුරු හානි 45% කින් පමණ අවම කරගැනීමේ හැකියාව ඇතැයි මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති මංජුල කුලරත්න ... Read More
බිත්තර සෝදා ගබඩාකර තබාගැනීම පරිභෝජනයට අහිත කරයි
බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා පෙන්වා දෙන්නේ, බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට ... Read More
රට රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න ශ්‍රි ලාංකිකයින්ට සුබ ආරංචියක්
ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත් විදේශ කටයුතු හා ... Read More
ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ
මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ අනුව අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු ... Read More
ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20% දක්වා අඩු කිරීමට ඇමරිකාව තීරණය කරයි
අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අන්‍යේන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 30 සිට 20 දක්වා අඩුකර තිබේ. ධවල මන්දිරය නිවේදනය කළේ, මෙම ... Read More
ප්‍රේමලාල් ට මරණ දඬුවම ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනයක් විභාගයට අවසර
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ශාන්ත දොඩංගොඩ නමැත්තෙකු වෙඩි තබා ඝාතනය ... Read More
පිරිමි පුද්ගලයන්ට පෙනහළු පිළිකා ඇතිවීමේ වැඩි ඉඩක්
කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයන්ට පෙනහළු පිළිකා ඇතිවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පවසයි. එමෙන්ම ඔහු පැවසුවේ ... Read More
මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉඩම් සිතියම් ගෙදරටම
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් අගෝස්තු 01 සිට ඔන්ලයින් හරහා ගෙවීම් සිදුකර ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බව මැනුම්පති වයි. ... Read More
කඳු තරණයට ගිය ඔලිම්පික් ශූරිය පාකිස්තානයේ දී මරුට
ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් පාකිස්තානයේ කඳු නැගීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය තවත් කඳු නැගීමේ සහකාරියක සමග පසුගිය සඳුදා (28) ... Read More
ඉන්දියාවට ලැබුණු බෞද්ධ උරුමය
බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොං හිදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට එරෙහිව ඉන්දියාව සිදුකළ බලපෑමන් පසු, එම මැණික් තොගය යළි ඉන්දියාවට ලැබී ... Read More

