Author: Author
ජූලි මාසයේ මුල් දින 8ට සංචාරකයින් 48,300ක් ඇවිත්
මේ මාසයේ ගත වූ දින 08 තුළ මෙරටට සංචාරකයින් 48,300ක් පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අතරින් වැඩිම පිරිසක් එනම් 10,153 ... Read More
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් – 23ක් මරුට
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට දෙවන විශාලතම නගරය ... Read More
වෛද්‍ය මහේෂිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි රැසක්
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ශල්‍යකර්ම සිදුකිරීමෙන් අගතියට පත්වූ පුද්ගලයින් 100 කගෙන් පමණ මේ වනවිට පැමිණිලි ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ... Read More
එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරට හේතුව හෙළි වෙයි
පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන ... Read More
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන T20 තරඟයේ ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ලබන 13 වනදා පැවැත්වීමට නියමිත දෙවන තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් ... Read More
රාජිතව අත්අඩංගුවට ගන්න නියෝග
නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ... Read More
සුපිරි ගායක ජස්ටින් බීබර් ගෙන් නව ඇල්බමයක්
ලෝක ප්‍රකට කැනේඩියානු ගායක මෙන්ම පොප් නිරූපකයෙකු ලෙස සැලකෙන ජස්ටින් බීබර් විසින් නව ඇල්බමයක් එළිදක්වා තිබේ. ජස්ටින් බීබර් විසින් Swag නමින් මෙම ඇල්බමය නම් කර ... Read More
ඉතිහාසයේ ප්‍රථම වරට සියලු කොටස් මිල දර් ශකය ඒකක 18,500 සීමාව ඉක්මවයි
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී. අද ... Read More
රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගන්න සැලසුම්
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර ... Read More
ඓතිහාසික උරුමයන් මත අක්මුල් විහිදාගත් ජාතියක් ලෙස ගොඩනැගෙමු – ජනපති
ඓතිහාසික උරුමයන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවකින් තොරව සමාජයක් ලෙස ඉදිරියට යා නොහැකි බවත්, ජාතියේ සංවර්ධන මාවත ඒ අනුව තෝරාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ... Read More

