Author: Author
හිටපු ජනාධිපතිවරුන්ට පමණක් නෙවෙයි පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් තියෙනවා
හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (22) කැබිනට් ... Read More
බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් එරට ඩකා අගනුවර පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ... Read More
ත්‍රිවිල් කොල්ලකෑ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
ත්‍රිරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) කහතුඩුව පොලිස් වසමේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ... Read More
දේශබන්දු වරදකරු වෙයි – පාර් ලිමේන්තු වීමර් ශන කමිටුව
ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක ... Read More
ගීතා ගෝපිනාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමුදෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ (21) ... Read More
පොලීසියට තවත් නිලධාරීන් 2,500ක්
පොලිස් සේවයට නව පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.අමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් කොස්තාපල්වරුන් සහ උප ... Read More
පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි වීම අනාගතයේ අර් බුද රැසක්
මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ ... Read More
වෘත්තීය සමිති 28ක විදුලි සේවකයින් අද ලෙඩ වෙයි
වෘත්තීය සමිති 28ක විදුලි සේවකයින් අද(21) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ ... Read More
කඩොලාන වනාන්තර 08 ක් රක්ෂිත බවට පත් කෙරේ
ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එළැඹෙන ජූලි 26 වැනි දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ ... Read More
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ ... Read More

