Author: Author

රස්නේ නිසා, මානසික රෝගවලට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක්

Author- July 20, 2025

පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් මෙරට තුළ මානසික රෝග වලට ගොදුරු වන පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව, අනාවරණය වී තිබේ. කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ... Read More

අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් අවසන්

Author- July 20, 2025

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙටින් (21) අවසන් වේ. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළේ, දෙවැනි අදියර සදහා අයදුම්පත් 30000කට ආසන්න ප්‍රමාණයක් ... Read More

ඉන්දීය ගුවන් යානාවලට පාකිස්ථානය ගුවන් අවකාශය තවදුරටත් වසා දැමේ

Author- July 19, 2025

ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය වසා දැමීම පාකිස්ථානය අගෝස්තු 24 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ඒ, එය තවත් මාසයකින් දීර්ඝ කරමින් ය. පාකිස්ථාන ... Read More

මෙරට තරුණයින් රැගත් බස් රථයක් ඊශ්‍රායලයේ දී හදිසියේ ගිනිගනියි

Author- July 19, 2025

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. මෙම ගින්නෙන් බස් ... Read More

යතුරුපැදි සොරකම් කරන කල්ලියක්

Author- July 19, 2025

යතුරුපැදි සොරකම් කරන කල්ලියක තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමත්වී තිබේ. අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටි ගිරිඋල්ල පොලිස් ස්ථානයේ අදාළ නිලධාරින් ... Read More

දේශබන්දු ගැන පත්කළ විමර් ශන කමිටුවේ වාර් තාව ඉදිරි සතියේ කතානායක වෙත

Author- July 19, 2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ඉදිරි සතියේ කතානායකවරයා වෙත භාරදීමට සැලසුම් කර තිබේ. එම කමිටුව සඳහන් කළේ, නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් ... Read More

කටුනායක ගුවන්තොටුපොළ අවට සරුංගල් යවන්න එපා

Author- July 19, 2025

කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු පවසා සිටියේ, මෙය නොසලකා හරින පුද්ගලයින්ට ... Read More

රුවන්වැල්ලේ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Author- July 19, 2025

රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය අද (19) රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව තිබේ. ... Read More

චමින්ද්‍රානි කිරිඇල්ලගේ හන්තානේ අක්කර 43ක ඉඩම ගැන කෝප් කමිටුවේදී අනාවරණයක්

Author- July 18, 2025

ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු ‘හන්තාන වත්ත’ ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ලට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ ... Read More

තේ කර් මාන්තය ආශ්‍රිතව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය

Author- July 18, 2025

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ තේ කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. මෙරට තේ කර්මාන්තය ආශ්‍රිතව මතුවී ඇති ... Read More