Author: Author
SPA ගොස් ඩෙකා නැටූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්
සම්බාහන මධ්‍යස්ථානයක ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව මෙම ... Read More
අත්අඩංගුවට ගත් කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුව අද (17) උදෑසන ... Read More
මෙරට අධ්‍යාපනය ඩිජිටල්කරණයටTikTok සමාගමේ එකඟතාව
මෙරට අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට ටික් ටොක් සමාගමේ එකඟතාව පල කර තිබේ. ඒ ටික් ටොක් සමාගමෙහි දකුණු ආසියානු රාජ්‍ය සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ මහජන කටයුතු ... Read More
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17) නැවත ... Read More
හැටන් – කොළඹ මාර් ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්
කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම්දෙනවා. පෙරහැර හෙට (18) රාත්‍රී ... Read More
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව T20 තරඟාවලිය පරාද වෙයි
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට විස්සයි20 තරගාවලියක් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකාව සමඟ පැවති 3 වැනි සහ සහ අවසන් 20යි 20 තරගය ... Read More
ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යය 30වනදා සිට
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ... Read More
රෑට හයර් යන රියැදුරන් පරිස්සමෙන්
රියදුරාට පහර දී ත්‍රිරෝද රථය කොල්ල කෑමේ සිද්ධියක් පිළිබඳව මොරගහතැන්න පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. රියදුරා සන්තකයේ තිබූ රුපියල් 11,000ක මුදලක්, ජංගම දුරකථන දෙකක් සහ ... Read More
ලෝකයේම අවධානය දිනා ගත් Tomorrowland ප්‍රධාන සංගීත වේදිකාව ගින්නකින් විනාශ වෙයි
බෙල්ජියමේ Tomorrowland ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වී තිබේ. ඒ අදාළ උත්සවය ආරම්භ වීමට දින දෙකක් පමණක් ඉතිරිව තිබියදීයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් ... Read More
ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක්
ඉදිරි කාලගුණ තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර ... Read More

