Author: Author
ට්‍රම්ප් ඉන්දුනීසියාවට පනවා තිබූ තීරු බද්ද 19%ක් දක්වා අඩු කරයි
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය 19% දක්වා අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අග්නිදිග ... Read More
‘රූ සිරි’ නමින් පොලීසියටත් දැන් රූපලාවන්‍යාගාරයක්
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ 'රූ සිරි' නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ. මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද අතර, ඊයේ (15) දින ... Read More
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක T20 ගැටුම අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද (16) පැවැත්වෙනවා. ඒ අනුව, එම තරගය අද (16) රාත්‍රී ... Read More
යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 6ක් මිලදී ගනී
යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් හය ලක්ෂයක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන තිබේ. එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සදහන් කළේ, ඉන් වැඩිම ... Read More
පාසල්වල අතිරික්ත ගුරුවරුන් පිළිබඳ වාර් තා දෙන්න
පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා ... Read More
ප්ලග් ටෙන්ඩරය අවලංගු කෙරේ
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා කාර්මික විදුලි සැපයුම් ඒකක (Industrial Type Power Distribution Units) 700 ක් සැපයීම සහ බෙදාහැරීම ... Read More
අද කාලගුණය
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි ... Read More
රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ
“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් අද (15) සිට රක්ෂිත ලෙස ගැසට් කිරීමට පියවර ගෙන තිබේ. මොණරාගල, අම්පාර සහ ... Read More
මානව හිමිකම් කොමිසමෙන් සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනවලින් පසුව නිකුත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය ආයතන සතු නීතිමය බැඳීම නැවතත් අවධාරණය කරමින් එම කොමිෂන් සභාව ... Read More
ලාංකික තරුණියන්ට ජපානයෙන් රැකියා අවස්ථා
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව තවත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසකට ජපානයේ ... Read More

