Author: Author
ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 12ක් වතුර නෑ
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය ... Read More
යේමනයේ හූති ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය, යේමනයේ හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබේ. ඒ කළු කොඩි මෙහෙයුමේ කොටසක් ලෙසයි, විදෙස් මාධ්‍ය වාර්ත කළේ , යේමනයේ හොඩෙයිඩා, රාස් ඊසා සහ ... Read More
වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්
වනඅලින්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක් සහ ජංගම වෛද්‍ය ඒකකයක් පිහිටුවීමට ඉදිරියේදී ... Read More
සංවිධානාත්මක අපරාධ වැලැක්වීම සඳහා පරීක්ෂණ දාමයක්
සංවිධානාත්මක අපරාධ වැලැක්වීම සඳහා පරීක්ෂණ දාමයක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය ,ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය හා නීති ... Read More
ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට
ජාතික අනතුරු නිවාරණ සතිය අද(07) ආරම්භ වේ. ඒ යටතේ ලබන 11 වැනිදා දක්වා අනතුරු අවම කරගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. හදිසි අනතුරු ... Read More
ශ්‍රී ලංකාව තවදුරටත් පහළ – මධ්‍යම ආදායම් ලබන රටක්
ශ්‍රී ලංකාව තවදුරටත් පහළ - මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබේ. ඒ, මේ වසරේ ජූලි පළමු වැනිදා සිට, 2026 වසරේ ජුනි දක්වා වන ... Read More
ගල්කිස්ස – කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය දෛනිකව ධාවනයට සැලසුම්
ගල්කිස්ස_ කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද(07) සිට දෛනිකව ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයිි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා පැවසුවේ මෙතෙක් එම දුම්රිය සති ... Read More
ප්‍රදේශ කිහිපයකට අද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි ... Read More
සහල් මාෆියාව නවත්වන හැටි ඇමති වසන්න කියයි
සහල් හිඟයක් මවමින් වෙළෙඳපොළ තුළ මාෆියාවක් ඇති කිරීම වළක්වාලීම සඳහා ආණ්ඩුවට තීරණ ගැනීමට සිදුවන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ... Read More
ලංකාව පරාදයි
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය බංග්ලාදේශය ලකුණු 16කින් ජය ගත්තේ ය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ... Read More

