Author: Author
මීගමුවෙත් වෙඩි පත්තු වෙයි
මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේත් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ. Read More
මර් වින් ඇතුළු තිදෙනාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ. ඒ මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද ... Read More
මදුරුවන් බෝ කළ, 403කට නඩු
මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් ... Read More
වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 23ක මත්ද්‍රව්‍ය මෙරටට
වසරේ මේ දක්වා කාලය තුළ, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ රුපියල් බිලියන 23ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඇති ... Read More
ෂෙයික් හසීනාට මාස 6ක සිරදඬුවමක්
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මාස හයක සිර දඬුවමක් නියම කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම ... Read More
කඳානේ වෙඩි තැබීමක් – අයෙක් මරුට
කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර මහතා බව පොලීසිය පවසයි. අද ... Read More
බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 77 කින් ජය ගත්තේ ය. වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය. කමිඳු මෙන්ඩිස් ලකුණු ... Read More
ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට
අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ, වීශ්‍රාම වැටුප් මේ මාසයේ සිට ලබාදෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ... Read More
ළමුන් හදිසි අනතුරුවලට ගොදුරු වීම ඉහළට
ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසන්නීය. ඇය පෙන්වා දෙන්නේ නොදැනුවත්කම හා ... Read More
E-8 වීසා ගැන සුබ ආරංචියක්
E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග ... Read More

