Author: Author
ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි
නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මාස 4ක ... Read More
යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට
වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත් ... Read More
දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වුණා – ට්‍රම්ප්
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, යෝජිත ... Read More
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ගැටුම අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත් වීමට නියමිතව තිබේ. දිවා රාත්‍රී තරගයක් ... Read More
සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව නීති
සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.ඔහු සඳහන් කළේ, ත්‍රස්ත මර්දන පනත අහෝසි ... Read More
IMF 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. Read More
දින දෙකකදී මදුරුවන් බෝවිය හැකි තැන් 10591ක් සොයා ගනී
ඩෙංගු මර් දන සතියේ පළමු දින දෙක තුළ කළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 10591ක් සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.එහි ඩෙංගු මර්දන ඒකකයේ ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි ... Read More
ඔන්ලයින් ක්‍රමවේදයෙන් දඩ ගෙවන්න අනුමැතිය
රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, ... Read More
දුරකථන ඇමතුමක් ලීක් වීමෙන් තායි අගමැතිනියගේ වැඩ තහනම්
දුරකථන ඇමතුමක් කාන්දු වීම හේතුවෙන් තායි අගමැතිවරිය වූ පේටොංටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග ... Read More

