Author: Author
ලංගම බස් 600 ක් අලුත්වැඩියාවට පියවර
භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ 600ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කරන බව, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. නියෝජ්‍ය ... Read More
විශ්‍රාමික ගුරුවරියට දිවි අහිමි කළ අනතුර
විශ්‍රාමික යුද හමුදා ආබාධිත සෙබළෙකු පැදවූ කැබ් රථයක දොර විවෘත කිරීමේදී ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී යතුරු පඩිය මාර්ගයේ පෙරළී ගොස් එහි ගමන් ගත් ... Read More
විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර් ලිමේන්තුවට දැනුම්දෙයි
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ... Read More
කතරගම පූජා නගරය ආශ්‍රිත වෙළඳසැල් 32කට නඩු
කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කළ, වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.ඒ, මැයි 31 වැනිදා සිට මේ දක්වා ... Read More
ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්
දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා ... Read More
ජාතික මදුරු මර් දන වැඩසටහන අදින් ඇරඹෙයි
ජාතික මදුරු මර්දන සතිය අද (30) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව අද සිට එළැඹෙන ජූලි 05 දක්වා මෙම විශේෂ මදුරු ... Read More
තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා
තායිලන්තයේ වත්මන් අගමැති පේටොන්ටාන් ෂිනවත්‍රාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බැංකොක් අගනුවරදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබෙනවා. අසල්වැසි කාම්බෝජය සමඟ පවතින දේශසීමා අර්බුදය සහ මීට සති ... Read More
ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි
ලෝක සමාජ මාධ්‍ය දිනය අදට (30) යෙදී තිබේ. වර්තමානය වන විට ලෝකයේ මාධ්‍ය සමාජය හසුරුවන ප්‍රධානතම සන්නිවේදන මෙවලම ලෙස සමාජ මාධ්‍යය ප්‍රමුඛ ස්ථානයට පැමිණ ඇත. ... Read More
බදු නිසා මුද්‍රිත පොත් මිල ඉහළට
එකතු කළ අගය මත පනවන බදු හෙවත් වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම තුළින් මුද්‍රිත පොතක මිල සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ... Read More
පොලීසියේ ලොකු පුටු කිහිපයක් වෙනස් වෙයි
රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ... Read More

