Author: Author
ශ්‍රීලන්කන් හිටපු සභාපති අත්අඩංගුවට
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ... Read More
දරු ප්‍රසූතියට අමෙරිකාවට ගියොත් වීසාවලට වෙන වැඩේ
කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එම අනතුරු ඇඟවීමේ දක්වා ඇත්තේ, තම දරුවාට එක්සත් ජනපද පුරවැසිභාවය ... Read More
වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන යයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් ... Read More
පැතුම් 150 සීමාව පසුකරයි
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී ... Read More
ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළට
ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල, අද සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 3317 ක් ලෙසයි. රන් අවුන්සයක මිල, ඊයේ අමෙරිකානු ... Read More
පෝට් සිටි කෘත්‍රිම වෙරළ තීරයේ මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදහන්
කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ. ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත ... Read More
ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ... Read More
බොරතෙල් මිල තරමක් ඉහළට
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයට සාපේක්ෂවයි. ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 65 යි ... Read More
සෞඛ්‍ය අංශවලින් නිවේදනයක්
චිකුන්ගුන්‍යා රෝගය වැළඳුනු පුද්ගලයින්ට ඇතිවන සන්ධි වේදනා සමනය කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. වසගංත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන විශේෂඥ ... Read More
පළමු දිනයේ වාසිය ශ්‍රී ලංකාව පැත්තට
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (25) කොළඹ SSC පිටියේ දී ආරම්භ විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ ... Read More

