Author: Author

නීති විරෝධී ධීවර කටයුතු කළ පුද්ගලයන් 76 ක් හමුදා භාරයට

Author- June 12, 2025

තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 76 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 20ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත්කරමින් නාවික හමුදාව ... Read More

මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවයක්

Author- June 12, 2025

දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය ... Read More

මහනුවර සහ මාතලේ දුම්රිය මාර් ගයේ පාර් සල් භාරගැනීම නවතී

Author- June 11, 2025

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙන් මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කර තිබේ. අද (11) උදෑසන සිට උඩරට ... Read More

කෙහෙළියගේ නිවසක සේවිකාවක් අත්අඩංගුවට

Author- June 11, 2025

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ. ෙසෞඛ්‍යය අමාත්‍යංශයට ... Read More

ඒකක අනුව විදුලි ගාස්තු වැඩිවන ආකාරය ප්‍රකාශයට පත් කෙරේ

Author- June 11, 2025

ජුනි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා ඒකක 30 ... Read More

ජනපති ජර් මනියට ළඟාවෙයි

Author- June 11, 2025

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11 ) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා ... Read More

15ක් රෝහල් යැවූ බිහිසුණු බස් අනතුර

Author- June 11, 2025

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ... Read More

විදුලි බිල සියයට 15කින් ඉහළට

Author- June 11, 2025

හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර් ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය ... Read More

වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැටුපෙන් අඩකුත් කැපේ

Author- June 11, 2025

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ... Read More

මෙරට සිටින ඊශ්‍රායල් ජාතිකයින්ගේ චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව

Author- June 11, 2025

මෙරට රැඳීසිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරාම ආවරණය වනපරිදි ආරක්ෂාව ... Read More