Author: Author

Artemis II ගගනගාමීන් ගෙන් අලුත් වාර් තාවක්

Author- April 7, 2026

සඳේ කක්ෂය වටා ගමන් කරමින් සිටින නාසා ආයතනයේ "Artemis II" මෙහෙයුමේ ගගනගාමීන් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.ඒ පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කල මිනිසුන් කණ්ඩායම බවට ... Read More

අලුත් අවුරුද්දට ගෙදර යන්න විශේෂ බස් සහ දුම්රිය සේවා

Author- April 7, 2026

අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ. ලබන 9 වන ... Read More

ගෑස් නැග්ග නිසා කෑම මිල රු. 20 කින් ඉහළට – පොල් තෙල් අඩු වීම නිසා කෙටි කෑම මිල පහළට

Author- April 6, 2026

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම ... Read More

අද සිට රු.5,000ට අඩු LankaQR ගනුදෙනු සම්පූර් ණයෙන්ම නොමිලේ

Author- April 6, 2026

අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි රු.5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කර ... Read More

ඉරානයෙන් දැඩි තීරණයක්

Author- April 6, 2026

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසි දිනෙක ඇමරිකාවට සහ ඊශ්‍රායලයට විවෘත නොවන බව ඉරානය පවසයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඒ බව සඳහන් කළේ, නිවේදනයක් නිකුත් කරමිනි. ... Read More

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේ

Author- April 6, 2026

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" අද (06) නිල වශයෙන් දියත් කෙරේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. ... Read More

GMOA වර් ජනය තාවකාලිකව අත්හිටුවයි

Author- April 6, 2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ, වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි. Read More

ලිට්‍රෝ සහ ලා‍‍‍ෆ්ස් ගණන් උස්සපු හැටි

Author- April 6, 2026

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල ... Read More

යුද්ධය වෙනුවට සියලු ලෝ වැසියන්ට සාමය හා සහජීවනය ප්‍රාර් ථනා කරනවා – ජනපති

Author- April 5, 2026

එදිරිවාදිකම් පෙරදැරිව සිදු කරන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසියන්ට සාමය හා සහජීවනය ප්‍රාර්ථනා කරන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයිඒ, පාස්කු ඉරිදා වෙනුවෙන් සුබපැතුම් පණිවුඩය ... Read More

GMOA වෛද්‍ය වර් ජනය අදත්

Author- April 5, 2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (05) දිනයේදීත් ක්‍රියාත්මක වේ. දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ... Read More