Author: Author
සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර් ධනය කිරීමට වැඩසටහනක්
සංචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. එහි මුලික ... Read More
ළමා සංවර් ධන මධ්‍යස්ථානවල රැකවරණය ලබන ළමුන් ගණන ඉහළට
ස්වේච්ඡා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වාගෙන යනු ලබන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356ක නේවාසිකව රැකවරණය ලබන ළමුන් ගණන 9190ක් දක්වා ඉහළ ගොස් තිබේ. කාන්තා ... Read More
ඊශ්‍රායල – ඉරාන යුධ ගැටුම් තවදුරටත්
ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් පැවතුනහොත් දැවැන්ත ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටියරේස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ... Read More
ඩෙංගු මර් දන සතියක්
ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය ... Read More
කඳ සුරිඳුන් උදෙසා සිදු කරන, පාද යාත්‍රාව හෙට ඇරඹේ
කතරගම පෙරහැර මංගල්‍යයට සමගාමීව සිදු කරන පාද යාත්‍රාව හෙට ආරම්භ වේ. යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන මෙම සංස්කෘතික පා ගමන අනාදිමත් ... Read More
ආහාර නාස්තිය අවම කිරීමට රජයෙන් සැලැස්මක්
ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර පිළිබඳ පවතින අනාරක්ෂිත බව අවම කිරීමට දකුණු කලාපීය රටවල් සමග එක්ව විශේෂ ප්‍රතිපත්ති මාලාවක් සැකසීමට රජය තීරණය කර තිබේ. ... Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර් ජනයක්
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී ... Read More
ඇප තැබීමට නොහැකි වූ කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ... Read More
‘සයුර’ නමින් ධීවරයින්ට, රක්‍ෂණයක්
ධීවරයින්ට, 'සයුර' නමින් විශේෂ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබේ. ඒ , කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින්. එම මණ්ඩලය සඳහන් කළේ, ධීවර ... Read More

