Author: Author
ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 3,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි මස 22වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල ... Read More
ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ කාර් යාලයෙන් පතරොම් 06ක් හමුවෙයි
රැඳවුම් නියෝග මත දින 90ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මඩකලපුවේ පිහිටි කාර්යාලය පසුගිය 30 වැනිදා පොලිස් විශේෂ ... Read More
ජාතික බදු සතිය අදින් ඇරඹේ
ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. "බදු ශක්ති" නමින් ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස දෙයි වැඩේ
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් ... Read More
පොසොන් සමයේ අනුරාධපුරයට එන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර
පොසොන් වන්දනාවේ පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යට හා ආරක්ෂිත ප්‍රවාහනයට එල්ල විය හැකි බාධා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත පරීක්ෂා කිරිම් රැසක් සිදු කෙරුණා. පොසොන් සමයේ අනුරාධපුරයට වන්දනාවේ ... Read More
පළාත් පාලන ආයතන 161ක් හෙට වැඩ පටන්ගයි
මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම ... Read More
ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ
ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසයි. ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතින ... Read More
පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් ... Read More
දුම්රියක් පිට පනී
උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ. බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස පීලි පැනීමකට ... Read More
නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්
ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ... Read More

