Author: Author
නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර එම ... Read More
හෙට ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි. ඒ අනුව හෙට උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා ජල කප්පාදුව සිදුකෙරේ. පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා ... Read More
ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීමට එකාවන්ව පෙළ ගැසෙමු – ජනපති
ශිෂ්ට සම්පන්න සමාජය ගොඩනැඟීම සඳහා එකාවන්ව පෙළ ගැසෙමුයැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ... Read More
පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් ... Read More
වැඩ තහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස්වරයා CID අත්අඩංගුවට
වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව ... Read More
ජනපති හෙට ජර්මනියේ නිල සංචාරයක
තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හෙට (10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්වේ. ඒ, ජර්මන් ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ඇරයුමකට අනුවයි. එම ... Read More
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25000ක් වාර් තා වෙලා
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් විසිපන්දහස් පනස් පස් දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා ... Read More
කොටස් වෙළඳපොල ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 105.79කින් ඉහළ ගොස් 17,500.24 ... Read More
කොළඹ සිට නවා ශෙවා වරාය වෙත ගිය නැවක පිපිරීමක්
කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා . MV Wan Hai 503 නම් වූ ... Read More
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අනිවාර් ය නිවාඩු යවයි
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද (09) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ... Read More

