Author: Author
තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම
තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ... Read More
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර් ජනය අදත්
සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දිනයේත් ක්‍රියාත්මක වනවා. සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදී මතුව ... Read More
අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරියට ඇප
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (05) අත්අඩංගුවට ගනු ලැබූ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමති ... Read More
රෝග වැළදුණු පොල් ගස් කපාදැමීමට ගෙවන මුදල වැඩි කෙරේ
මාතර දිස්ත්‍රික්කය තුළ කලක සිට බරපතළ තත්ත්වයේ පවතින පොල් වගාව ආශ්‍රිත 'වැලිගම කොළ මැලවීමේ රෝගය හා කුණුවීමේ රෝගය' පාලනය කිරීම සඳහා එම ගස් කපා ඉවත් ... Read More
වසර 16කට පසු බෘෘනායි රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි පාපන්දු ජයක්
බෘෘනායි කණ්ඩායමට එරෙහිව වසර 16කට පසු පාපන්දු තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (5) සමත් විය. ඒ තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ... Read More
රතු දත්ත ලැයිස්තුවට ගිය තක්කඩ ශාකය රැකගන්න ලස්සන වැඩක්
ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ ... Read More
පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා මර් දනයට කටයුතු කරන්නැයි උපදෙස්
පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත් ... Read More
අලුත් ක්‍රමයට සූදානම් නැත්නම් නිලධාරීන්ට ජනපතිගෙන් රතු එළියක්
දේශපාලන මතභේද කුමක් තිබුණත් පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා එකට එක්ව කටයුතු කිරීමේ හැකියාවක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 2025 ජගත් පරිසර ... Read More
දුමින්ද යළි රිමාන්ඩ්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. Read More
කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
දසවැනි පාර්ලිමේන්තුව තුළ කලා - සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ... Read More

