Author: Author
පින්බර බක් පුර පසළොස්වක පොහොය අදයි
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනයක වීම විශේෂත්වයකි. චූලෝදර – ... Read More
රයිස් – කොත්තු – ප්ලේන්ටි මිල ඉහළට
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා ... Read More
GMOA වර් ජනය ඇරඹෙයි
නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. එම ... Read More
හෙට තෙල් ලැබෙන්නේ කාටද? තීරණය අද
ඉන්ධන නිකුත් කිරීමේදී හෙට (01) දිනයේ අනුගමනය කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් අද(31) තීරණය කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ඒ, අද සහ හෙට දින ... Read More
විදුලි බිලත් ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන ... Read More
පොහොර සමාගම් සතු පොහොරවලින් 68%ක් රජයට
පොහොර සමාගම් සතු පොහොරවලින් 68%ක් රජය වෙත ලබාදීමට එකඟවී ඇතැයි නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ යටතේ අදාළ සමාගම් සතු යූරියා ... Read More
ව්‍යාපාරයක් සතු වාහනවලට QR ලැබෙන හැටි
ව්‍යාපාරයක් සතු සියලුම වාහන සඳහා QR කේතය ලබාගැනීමේ හැකියාව ඇතැයි, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක පවසයි.ඔහු පැවසුවේ ව්‍යාපාරය ලියාපදිංචි අංකය සහ එක් ජංගම දුරකථන ... Read More
මහජන හදිසි අවස්ථා තත්ත්වය යළි දීර් ඝ කෙරේ
මහජන හදිසි අවස්ථා තත්ත්වය යළි දීර්ඝ කරමින්, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. Read More
හෙට සහ අනිද්දා තෙල් ලැබෙන හැටි
හෙට (31) සහ අනිද්දා (01), ඔත්තේ දිනයන් වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබද සාකච්ඡා කරමින් ඇතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ... Read More
දිවයිනට රැගෙන ආ ‘මිදිගම චූටි’ CID අත්අඩංගුවට
ඕමාන්හිදී ආරක්ෂක අංශ භාරයට ගත්, මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් 'මිදිගම චූටි' අද (30) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය. පොලිස් නිලධාරින් ... Read More

