Author: Author

සිරිපා කරුණා කරන්න ගිය කාන්තාවක් රතු පාලමෙන් ඇදවැටී මරුට

Author- May 5, 2025

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි 'රතු පාළම' නැමති ස්ථානය අසලදී ඇද වැටී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි. ... Read More

නවක වදය ගැන සාකච්ඡා කරන්න සියලු උප කුලපතිවරුන් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට

Author- May 5, 2025

දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද(05) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කළේ, එහිදී නවකවදය ... Read More

සබරගමු සරසවියේ සිද්ධියට සිසුන් 4ක් අත්අඩංගුවට

Author- May 5, 2025

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු ඊයේ (4) අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ... Read More

ඡන්දයට දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Author- May 5, 2025

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන ආරම්භ විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ... Read More

ගල්කිස්සේ වෙඩි පත්තු වෙයි – තරුණයෙක් මරුට

Author- May 5, 2025

ගල්කිස්ස වෙරළ පාරේ අද (05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙක් මියගොස් තිබේ. ඒ, කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු, මිලිමීටර ... Read More

අද සහ හෙට පාසල්වලට නිවාඩු

Author- May 5, 2025

පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. පාසල් යළි විවෘත වන්නේ, ලබන 7 වැනිදායි. මේ අතර පළාත් පාලන ඡන්ද ... Read More

අද ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි

Author- May 5, 2025

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ... Read More

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000ක්

Author- May 4, 2025

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට නියමිතව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ... Read More

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු දිවයිනට රැගෙන එයි

Author- May 4, 2025

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් "ලොකු පැටී" දිවයිනට රැගෙනවිත් තිබේ. ඩුබයි සිට ... Read More

ජනපති වියට්නාමයට පැමිණෙයි

Author- May 4, 2025

වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන ... Read More