Author: Author
මහජන හදිසි අවස්ථා තත්ත්වය යළි දීර් ඝ කෙරේ
මහජන හදිසි අවස්ථා තත්ත්වය යළි දීර්ඝ කරමින්, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. Read More
හෙට සහ අනිද්දා තෙල් ලැබෙන හැටි
හෙට (31) සහ අනිද්දා (01), ඔත්තේ දිනයන් වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබද සාකච්ඡා කරමින් ඇතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ... Read More
දිවයිනට රැගෙන ආ ‘මිදිගම චූටි’ CID අත්අඩංගුවට
ඕමාන්හිදී ආරක්ෂක අංශ භාරයට ගත්, මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් 'මිදිගම චූටි' අද (30) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය. පොලිස් නිලධාරින් ... Read More
ප්‍රදේශ කිහිපයකට අද වතුර සැපයුම අත්හිටුවයි
දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශය, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර ප්‍රදේශවලට අද පෙරවරු 9 සිට ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන මණ්ඩලය ... Read More
ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයකට ඉරානයෙන් දැවැන්ත ප්‍රහාරයක්
ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයක් වන බහරේනයේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ඊයේ (28) ඉරාන ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙකුට සුළු තුවාල ... Read More
ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානුවන් දහස් ගණනක් පාරට එයි
අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. මෙය මීට පෙර මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ "රජවරුන් එපා" ... Read More
IOC ඉන්ධන නෞකාවක් අද දිවයිනට
ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන නෞකාවක් අද මෙරටට පැමිණෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.එහි සභාපති ඩී.ඒ.රාජකරුණා පැවසුවේ, එහි ඩීසල් මෙට්‍රික් ටොන් 18000 ක් හා ... Read More
වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම ඩිජිටල් වෙයි
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු සූදානම් කර තිබේ. ඒ ... Read More
සංශෝධිත බස් ගාස්තු බස් රථය තුළ ප්‍රදර් ශනය කිරීම අනිවාර් ය කෙරේ
සංශෝධිත බස්ගාස්තු මගී ජනතාවට බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පැවසුවේ මගී ... Read More
රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර
අතරමැදියන්ගෙන් තොරව රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර නිකුත් කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ, ඒ අනුව පොහොර මිටියක් අලෙවි ... Read More

