Author: Author
පාප්වරයෙක් පත්වී නොමැති බව දන්වමින් කළු දුමාරයක්
නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට ... Read More
මන්ත්‍රී අර් චුනා පාර් ලිමේන්තු සභා ගර් භයෙන් එළියට
පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ අද (8) පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් ... Read More
දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක්
එළඹෙන වෙසක් සහ පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. දන්සල් යනු ශ්‍රී ලංකාවේ ... Read More
උතුරු මාර් ගයට ද්විත්ව දුම්රිය මාර් ගයක්
උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ මහව අතර කොටස ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළේ, ... Read More
ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්
මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ. ලෝක බැංකු ... Read More
කෙහෙලිය රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැයි 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද ... Read More
මීළඟ පාප් වහන්සේ තෝරන සමුළුව ඇරඹෙයි
හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා රෝමයේ පැවැත්වෙන රහස් සමුළුව මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ... Read More
කෙහෙලිය අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය. අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා ... Read More
පළාත් පාලන මැතිවරණයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්
පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් වී තිබේ . ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 (43.26%) ප්‍රමාණයක් දිනා ගනිමින් ... Read More
ප්‍රසන්න රණවීර රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ... Read More

