Author: Author

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Author- April 28, 2025

තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත් අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ ... Read More

ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකුට මරණ දඬුවම

Author- April 28, 2025

2012 වසරේ මෝදර කෝවිල ආසන්න ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණයෙකුට පොලු මුගුරුවලින් හා විකට් පොලුවලින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවන් 05 දෙනෙකුට ... Read More

ප්‍රසන්න රණවීර අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉදිරිපත් කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Author- April 28, 2025

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ... Read More

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්

Author- April 28, 2025

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ... Read More

උතුරු කොරියාවේ සහාය රුසියාවට

Author- April 28, 2025

යුක්‍රේනය සමග පවතින යුද ගැටුම් වලදී රුසියානු හමුදාවට සහාය වීම සඳහා හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ... Read More

රනිල් අල්ලස් කොමිසමට එයි

Author- April 28, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියේය. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ... Read More

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද දිවයිනට

Author- April 28, 2025

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතය. යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ... Read More

තැපැල් ඡන්දයේ තුන්වන දිනය අද‍

Author- April 28, 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තෙවන දිනය අදයි. ඒ අනුව පසුගිය 24 සහ 25 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි ... Read More

සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු දුන් පාසල් 24ක් අද යළි ඇරඹෙයි

Author- April 28, 2025

සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද යළි ආරම්භ වෙයි. ජනතාවට පහසුකම් සැළසීමට සහ ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් දීමට යොදාගත් පාසල් 37ක් ... Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

Author- April 28, 2025

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ... Read More