Author: Author

සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ පිරිස සියයට 64 ඉක්මවයි

Author- April 27, 2025

2024 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ නිකුත් ... Read More

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා දිවි ගමන නිමා කරයි

Author- April 27, 2025

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද ... Read More

‘සිරි දළදා වන්දනාවේ’ අවසන් දිනය අදයි

Author- April 27, 2025

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන 'සිරි දළදා ... Read More

අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැසි

Author- April 27, 2025

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ... Read More

ගිලිහෙමින් පවතින සාරධර්ම රට තුළ යළි ස්ථාපනය කරනවා – ජනපති

Author- April 26, 2025

ලොව කිසිදු රාජ්‍යයක් තම රටේ සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්‍රදායන් අමතක කර දියුණුව කරා ගමන් කර නොමැති බව බවත්, වත්මන් රජය රට ගොඩනඟන්නේ ගිලිහෙමින් පවතින ... Read More

ඡන්දේ දාන්න නිවාඩු හිමිවෙන්නේ මෙහෙමයි

Author- April 26, 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව යම් සේවකයෙකු විසින් ඡන්දය ... Read More

05 වැනි ණය වාරිකය මුදා හැරීමට IMF එකඟතාව

Author- April 26, 2025

කොළඹදී සහ වොෂින්ටනයේදී පැවති දීර්ඝ සාකච්ඡාවලින් පසුව විස්තීර්ණ ණය පහසුකමට සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර ... Read More

සිරි දළදා වන්දනාව හෙටින් අවසන්

Author- April 26, 2025

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. දියවඩන නිලමේවරයා ... Read More

මැයි මස 5 වැනිදා සහ 6 වැනිදා බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු වැසෙයි

Author- April 25, 2025

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලු කවුළු, මැයි මස 5 සහ 6 දිනවල වසා තැබෙන බව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි. ඒ, ... Read More

ලංගම ඩිපෝ ලාභ ගැන්වීමට කළමනාකරුවන්ට මාසයක් කල් දෙයි

Author- April 25, 2025

ලාභ ලබන හා ගුණාත්මක සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කළමනාකරුවන්ට ලබන මස අවසානය තෙක් කල් දී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ... Read More