Author: Author
අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර දෙන්නේ නැහැ – ජනපති
අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර ... Read More
මර් වින් සිල්වා ඇතුළු 4ක් යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබෙනවා එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ... Read More
චීනයෙන් ඇමෙරිකාවට සියයට 84ක තීරු බද්දක්
අමෙරිකානු ආනයන සඳහා චීනය විසින් 84% ක තීරු බද්දක් පනවා ඇත. එය හෙට (10) සිට ක්‍රියාත්මක බව විදේශ මාධ්‍ය පවසයි. https://shortlink.uk/ZKph Read More
රාජ්‍ය සේවයේ වැටුප් ගැන නවතම චක්‍ර ලේඛයක්
2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව නිකුත් කරන ලද 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සම්බන්ධයෙන් නවතම චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. ... Read More
පරාටේ නීතිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය 2025 මාර්තු 31 දිනෙන් අවසන් වුණි. මේ සම්බන්ධයෙන් දැනුම්දීමක් කරමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ... Read More
ජනපති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ... Read More
වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයාගේ මෘත ශරීරය ගොඩගන්නැයි නියෝගයක්
පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ... Read More
කොළඹ, නැගෙනහිර හා ග්‍රේටර් හම්බන්තොට සංවර් ධන ව්‍යාපෘති ගැන සාකච්ඡාවක්
සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (SurbanaJurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිත සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ... Read More
කෙහෙළිය CIDයට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම ... Read More
රාත්‍රි සමාජ ශාලාවක වහල කඩා වැටී පුද්ගලයින් 79ක් මරුට
ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ ඉන් තවත් පුද්ගලයින් 160 ... Read More

