Author: Author
වන්දනාකරුවන්ගේ වාහනවලට නුවර දොරටු වැසේ
‘දළදා දැක්ම’ සඳහා ලක්ෂ හතරහාමාරක පමණ සැදැහැවතුන් පිරිසක් දැනටමත් මහනුවර නගරයට හා අවට ප්‍රදේශයට පැමිණ තිබෙන බැවින් නැවත දැනුම් දෙන තුරු වන්දනාකරුවන් රැගත් වාහන නගරයට ... Read More
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම දෙවන දිනය අදයි. ඒ අනුව අද (25) දිනයේ මෙන්ම අප්‍රේල් 28 සහ 29 යන ... Read More
ජනාධිපති කාර්යාලයට හා ජනාධිපති මන්දිරය ආ දරුවන්
අම්පාර කාවන්තිස්ස මධ්‍ය විද්‍යාලය, බලංගොඩ උඩගම මහා විද්‍යාලය හා ගම්පොළ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ අද (24) ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණියහ. ජනාධිපති ... Read More
පුංචි ඡන්දය වෙනුවෙන් මැයි 05 හා 06 පාසල් නිවාඩු
පළාත් පාලන ඡන්ද විමසීමයටපළාත් පාලන ඡන්දය වෙනුවෙන් මැයි 05 හා 06 පාසල් නිවාඩු.. අදාළව එළැඹෙන මැයි 05 හා 06 යන දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ... Read More
ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට රතු එළියක්
ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත. ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරයකන් ඉලක්ක ... Read More
අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් ... Read More
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පසුගිය 22වනදා රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද් නැමත්තා ජීවිතක්ෂයට පත් විය. ... Read More
ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් පරීක්ෂාවට අවසර
ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් පරීක්ෂාවට පොලීසියට අවසර ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයන් පරීක්ෂාවට ලක්කරන්නැයි පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ... Read More
තැපැල් ඡන්දය සලකුණු කිරීම සාමාන්‍ය පිරිදි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වූ අතර එය ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව මැතිවරණ කොමිසම ... Read More
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා
නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ ... Read More

