Author: Author

ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක්

Author- April 1, 2025

ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර් තා කර තිබේ. එම භූ කම්පනය රික්ටර් ... Read More

කිරි තේ මිල ඉහළට

Author- April 1, 2025

කිරි තේ කෝප්පයක මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ, කිරි ... Read More

ප්‍රධාන මාර් ගයේ දුම්රිය ප්‍රමාදයක්

Author- April 1, 2025

ප්‍රධාන මාර් ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. ඒ, පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් වල්පොලදි කාර්මික දෝෂයකට ලක්විම හේතුවෙනි. අදාළ දුම්රිය එම ස්ථානයෙන් ඉවත් ... Read More

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි

Author- April 1, 2025

මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරයේ ... Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

Author- April 1, 2025

අද (01) දින ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

ඉන්ධන මිලේ වෙනසක්

Author- March 31, 2025

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 309ක්ව පැවති ... Read More

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

Author- March 31, 2025

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වේ. ... Read More

මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය අය වෙනුවෙන් සතියක ශෝක කාලයක්

Author- March 31, 2025

පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මියන්මාර හමුදා පාලනය ... Read More

ට්‍රම්ප් ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

Author- March 31, 2025

ඉරානයේ ටෙහෙරානයේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර් ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. අදාළ වැඩසටහන සම්බන්ධයෙන් වොෂින්ටනය සමග එකඟතාවයකට නොපැමිණියහොත් තමන් විසින් ... Read More

අද ඩොලරය

Author- March 31, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More