Author: Author
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්තට එරෙහිව පැමිණිල්ලක්
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා ‘සිරි දළදා දැක්මට’ පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් ... Read More
සත්ත්ව සංගණනයේ වාර් තාව හෙට
වන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, වගා හානි ... Read More
බස් – ලොරි අනතුරක් – පාසල් සිසුන් පිරිසක් රෝහලට
හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් ... Read More
දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. මේ අතර ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
කළු මුහුදේ හමුදා ප්‍රහාර නවතී
කළු මුහුද හරහා ගමන් ගන්නා වාණිජ නෞකාවලට ආරක්ෂාව සහතික කිරීමටත්, කළු මුහුදේ සිදුකරන හමුදා ප්‍රහාර නැවැත්වීමටත් රුසියාව සහ යුක්‍රේනය එකඟ වී ඇති බව ධවල මන්දිරය ... Read More
එක්ස්ප්‍රස් පර්ල් ගින්නට හේතුව නයිට්‍රික් අම්ල කාන්දුවක්
‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇති බව, විමර්ශනවලදී හෙළිව ඇතැයි, නීතිපතිවරයා ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේ ය. පංච ... Read More
යහපත්ව රාජකාරී කළ නිලධාරීන්ට ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා
යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව, රාජ්‍ය නිවේදිත නිලධාරීන් 13ක්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 100ක්, ... Read More
රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය එළියට
2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර ... Read More

